About



Welcome to visualtut.blogspot.com. This blog will provide you great tutorials about IT (Information Technology ) in Sinhala. There are all video tutorials are completely free. You don’t have to pay & learn like other some website.
You will be able to learn about best windows Operating system like windows XP, windows 7 also there are tips & tricks. If you are interesting to learn Graphics Software, Video Editing software likes Adobe Photoshop, Illustrator, CorelDRAW, Premiere & Ulead Video Studio you can learn these software step by step.
Microsoft has provided us a best office package which is MS Word, Excel, Power point, Access. We have planned demonstrate how to work with office package & how to get full function this software.
Enjoy! And let us know your valuable comments to success our future video.
Visualtut.blogspo.com වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගමු. මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට IT (තොරතුරු තාක්ෂනය) සිංහලෙන් නොමිලේ ඉගෙනගැනිමේ පහසුකම අප සලසා දි තිබෙනවා. Windows XP, Windows 7 වැනි Operating Systems අපේ පරිගණකයේ ස්ථාපිතයේ සිට එවා සමග වැඩකරන ආකාරය මුල සිට ඉගෙනගැනිමේ පහසුකම ඔබට ඇත. තවද ඔබ Graphic Designing, Web Designing, Video Editing වැනි දෙවල් වලට උනන්දුවක් ඇල්මක් දක්වන්නේනම් එනම් Adobe Photoshop, Illustrator, CorelDRAW, Dreamweaver, Premiere, Ulead video Studio, වැනි Software පිළිබද මුල සිට ඉතා සරලව සිංහලේන් ඉගෙන ගැනිමට මෙමගින් හැකිවන්නේය. ඔබ කාර්යාලිය වැඩකටයුතු කරන්නේනම් එ සදහා බොහෝ දෙනේක් බාවිතා කරනා Microsoft Office Package ය පිළිබද මුල සිට පුළුල් දැනුමක් ලබා දිමේ අරමුනින් එහා සම්බන්ද Video පාඩම් මාලා ඉදිරියේදි අප ඔබට ලබා දෙන්නේමු. මේහි ඇති පාඩම් මාලාවන් නරබා ඔබේ අදහස් උදහස් හා ඔබට ඇති ගැටළු අප වෙත එවන්න. ඉදිරි පාඩම් සාර්ථක කරගැනිම සදහා ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු.

Contact me on :