Showing posts with label Web. Show all posts
Showing posts with label Web. Show all posts

Friday, March 23, 2012

බ්ලොග් එකට ඔරලෝසුවක් එකතු කරගැනිම

blogger කස්ටමයිස් කරගන්න කැමති අයට තවත් පාඩමක් ගෙන ආවා මේනන්. අද මම ඔබට කියලා දෙන්නට යන්නේ අපේ blogger බ්ලොග් එකට clock එකක් එකතු කරගන්නා අකාරයයි.

පහත දිලා තියෙනවා මේ විජේට්ටුව ලබාගන්නට පුළුවන් වේබ් ලිපිනය. විඩ්යෝ එකේ තියෙනවා මේ විජේක්ට් එක එකතු කරගන්නා ආකාරය.

විඩියෝ පාඩම

How to add real-time visiter counter to blogger

මේ පාඩමෙන් අපි ඉගෙනගන්නට යන්නේ අපේ blogger බ්ලොග් එක මේ වේලාවේ කිදෙනෙක් බලමින් සිටිනවාද යන්න දක්වන ගැජේක්ට් එකක් එකතු කරගන්නා ආකාරයයි. මෙහි දි මේ visitor counter එක අපේ බ්ලොග් එක බලන හැමදෙනාටම පෙන්නනවා මේ වේලාවේ අපේ බ්ලොග් එක කීදෙනෙක් බලනවාද යන්න.

Real-time visitor counter sample

මේ තියෙන්නේ ඒ වගේ real-time visiter counter එකක් එකතු කරගත්ත සෑම්පලයක්. හැබැයි මේක මගේ සයිට් එකේ ස්කීන්ෂොට් එකක් නොවෙයි මේක ලබාගත්ත වේබ් සයිට් එකේ ලින්ක් එක පහල දාලා තියෙන්නේ විඩියෝ පාඩමේ පැහැදිලිව කියලා දෙනවා කොහොමද මේක අපේ බ්ලොග් එකට එකතු කරගන්නේ කියලා.



විඩියෝ පාඩම

Tuesday, March 20, 2012

How to add live traffic feed to blogger

අපේ බ්ලොග් එකේ ටැෆික් එක බලාගැනිමට විවිධාකාර ක්‍රම තිබේනවා. අද මම කියලා දෙන්නේ එ වගේ බ්ලොග් එකේ ටැෆික් එක බලාගැනිමට පුළුවන් ක්‍රමයක් පිළිබදයි මෙහිදි අපි blogger වලට live traffic feed එකක් එකතු කරගන්නා ආකාරය බලමු. ඉට කලින් මම කියලා දෙන්නම් මෙහි තිබෙන පහසුකම් කිහිපයක් පිළිබදව. පළමු කාරණාව තමා බ්ලොග් එකේ ටැෆික් එක එ වෙලාවෙම පෙන්නන අතර බ්ලොග් visitor ආ රට කොපමණ වේලාවකට කලින්ද යන්න මෙහි පෙන්නනවා.

ඒ වගේම තමා මේ traffic feed එක බ්ලෙග් ඇඩ්මින්ට පමනක් නොව බ්ලොග් visitor ට පවා පෙන්නන අතර අපිට මේ live traffic feed එක අපේ බ්ලොග් එකේ content එකට හෝ sidebar එකට පහසුවෙන් ලබා ගතහැක.

ඒ වගේමතමා අපිට මේ live traffic feed එක අපට උවමනා ආකාරයට customize කරගත හැක. උදාහරණයක් ලෙස මෙහි මාතෘකාවේ වර්ණය, මාතෘකාවේ පසුබිම් වර්ණය, බෝඩර් හි වර්ණය, අකුරු වල වර්ණය වගේම මෙහි පළලද වෙනස් කරගත හැක. මේ සියළු කාරණා මේ විඩියෝ එක මගින් ඔබට ඉගෙනගත හැක.


Customize panel

 විඩියෝ පාඩම


How to add related posts to blogger

ගොඩක් අය ආසයි අපගේ බ්ලොග් එක අපිට උවමනා ආකාරයට වෙනස් කරගන්න. ඒ උවමනා ආකාරයට වෙනස් කරගන්නට පහසුම බ්ලොගින් සේවය තමා Blogger. ඉතින් මේ පාඩමෙන් මම කියලා දෙන්නට යන්නේ තවත් ඒ වාගේ බ්ලොග් එක වෙනස්කරගන්නා ආකාරයක් පිළිබදවයි. එ තමා Related post විජේක්ට් එකක් එකතු කරගන්නා ආකාරය. මේ සේවාව අපිට නොමිලේ ලබාගැනීමට හැකි වේබ් අඩවියත් තිබේනවා  එ තමා www.linkwithin.com කියන වෙබ් අඩවිය.

 මේ සේවාව අපිට නොමිලේ ලබාගැනීමට හැකි වේබ් අඩවියත් තිබේනවා  එ තමා www.linkwithin.com කියන වෙබ් අඩවිය. මේ පාඩමේන් අපි ඉගෙනගන්නට යන්නේ කොහොමද blogger වලට මේවගේ related post gadget එකක් එකතුකරගන්නේ කියලා.

විඩියෝ පාඩම


Blogger නව මුහුණුවර


ඔබ දැනටම දන්නවා ඇති පහුගිය දවස් වල google සමාගමේ නිෂ්පාදන වල (products) පරිශිලක අතුරුමුහුණත් වෙනස් කර අති බව. එකට හොදම නිදසුන තමා gmail මොකද දැන් ගොඩක් දෙනෙක් ඔහුන්ගේ පුද්ගලික ඉමේල් ලෙස gmail භාවිතා කරනවා. අපි දැන් gmail එකට ලොග් වෙනකොට අලුත් පරිශිලක අතුරුමුහුණතට වෙනස් වන්ට කියා දැනුම් දෙන පණිවුඩයක් ඉමේල් එකට ලොග් වීමට කලින් අපිට දැකගන්නට පුළුවන්. මේ වගේම තමා blogger වලදිත්. අපි තවමත් පරන පරිශිලක අතුරුමුහුණත භාවිතා කරනවනම් අලුත් පරිශිලක අතුරුමුහුණතට මාරුවිමට ලින්ක් එකක් ලබා දෙනවා. මේ අලුත් පරිශිලක අතුරුමුහුණත සම්පුර්ණයෙන් වෙනස් කොට තිබෙනවා. එ වගේම එහි පහසුකම් කිහිපයකුත් තියෙනවා කලින් blogger පරිශිලක අතුරුමුහුණතට වඩා නව පරිශිලක අතුරුමුහුණත ලෝඩ් විමේ වේගය වැඩියි. එ වගේම ලයිට් පාට dashboard එකත් නවතාලයට අපුරුවට ගැලපෙනවා.


Blogger නව මුහුණුවර

මේ පඩමේන් මම කියලා දෙන්නට යන්නේ මේ blogger නව මුහුනුවර පිළිබදවයි. මුලින්ම අපි බලමු blogger නව මුහුණුවරට මාරු වන්නේ කෙසේද කියා. ඉන් පසු අපි බලමු blogger වල අලුත් කොටස් පිළිබදව අලුතින් එකතු වුන


නව ටැෆික් දර්ශණය

blogger dashboard traffic viewer වගේ දෙවල් පිළිබදව, ඉන් පසු අපි බලමු අලුතින් post හා page ලබා ගන්නා ආකාරය, Layout සහ Template පිළිබදව හා අනේකුත් වැදගත් කොටස් පිළිබදව.

side navigation
side navigation




නව සැලැස්ම
නව සැලැස්ම

විඩියෝ පාඩම


Friday, February 17, 2012

How to create a gmail account

This video I’ m showing you how to create a gmail account, when we are use internet we should have an email account. Google has provide us a free email service which is Gmail.

Tutorial Details
Program : Gmail.com
Difficulty : Beginner
Total video time : 6 : 05 Minutes
Exercise Files : No
Tutorial Overview
In this video you can learn how to create an email account on gmail