blogger කස්ටමයිස් කරගන්න කැමති අයට තවත් පාඩමක් ගෙන ආවා මේනන්. අද මම ඔබට කියලා දෙන්නට යන්නේ අපේ blogger බ්ලොග් එකට clock එකක් එකතු කරගන්නා අකාරයයි.




ඒ වගේම තමා මේ traffic feed එක බ්ලෙග් ඇඩ්මින්ට පමනක් නොව බ්ලොග් visitor ට පවා පෙන්නන අතර අපිට මේ live traffic feed එක අපේ බ්ලොග් එකේ content එකට හෝ sidebar එකට පහසුවෙන් ලබා ගතහැක.


▼
