Showing posts with label Photoshop. Show all posts
Showing posts with label Photoshop. Show all posts

Monday, September 17, 2012

Download 44 Photoshop Sinhala Tutorials

අපි කලින් මාස වලදි පොටෝෂොප් වලින් එක එක නිර්මාන කරන ආකාරය ඉගෙනගත්තා. ඔනැම දෙයක් එක පාරක් විතරක් බලලා මතක තියාගන්න අමාරුයි. එ නිසා අපි හිතුවා අපි කල විඩියෝ පාඩම් 44 ක් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලබාදෙන්න.


Screenshot
click to enlarge image
click to enlarge image
click to enlarge image
පහත තිබෙනවා මේ පාඩම් ඩවුන්ලෝඩ් කරගැනිමට MediaFire ලින්ක්. මෙහි කොටස් පහක් තිබෙනවා 181 MB  හතරක් හා 132MB එක් කොටසක් ලෙස. ඩවුන්ලෝඩ් කරගැනිමට අපහසුතාවයක් ඇති වුහොත් කරුණාකර අපට දැනුම් දෙන්න.
http://www.mediafire.com/?dpf6hos57xoy7l3
http://www.mediafire.com/?ykazqefe1jihicp
http://www.mediafire.com/?nzaqiemetcbbatn
http://www.mediafire.com/?cwpexy7q4tmyn5f
http://www.mediafire.com/?s9c48f2d1ts4v49
මෙය තවත් කෙනෙකුගේ අධ්‍යාපනය උදේසා කල නිර්මාණයකි. මෙය සම්පුර්ණයෙන් නොමිලේ ලබා දිමක් බැවින් කිසි විටකත් CD හෝ DVD කර විකිණිම සපුරා තහනම්.

Photoshop Tutorial - Photo animation using Photoshop cs4

ඔබ දන්නවා පොටෝෂොප් කියන්නේ photo edit කිරිමට හා එක එක ඩිසයින් කරගන්නට හොද වැඩසටහනක් බව. එ වගේම පොටෝෂොප් භාවිතා කර ඇනිමේෂන් කරගන්නත් පුළුවන්. මේ පාඩටමන් මම ඔබට කියලා දෙන්නේ පොටෝෂෝප් සිඒස්4 වලින් පොටෝ භාවිතා කර සිම්පල් ඇනිමේෂන් එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.


 මේ සදහා මම භාවිතා කල පින්තූර පහත ලින්ක් එක ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න. එසේ නොමැතිනම් ඔබගේම පින්තූරත් මේ සදහා භාවිතා කල එක.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 09:05 Minutes
Exercise files : Download
Video Tutorial / විඩියෝ පාඩම


Download Adobe Photoshop cs6

Adobe® Photoshop® CS6 software delivers even more imaging magic, new creative options, and the Adobe Mercury Graphics Engine for blazingly fast performance. Retouch with new Content-Aware features, and create superior designs as well as movies using new and reimagined tools and workflows.

Upgrade to Photoshop CS6 for unparalleled speed, power, and productivity. A fresh, elegant interface features groundbreaking new design tools — including Content-Aware Patch, a new Blur Gallery, a faster and more precise Crop tool, intuitive video creation, and more.

System Requirements

Windows

Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 with Service Pack 1
1GB of RAM
1GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
1024x768 display (1280x800 recommended) with 16-bit color and 256MB (512MB recommended) of VRAM
OpenGL 2.0–capable system
DVD-ROM drive


Create Gold Chain Text Effect

මේ පාඩමේන් මම කියලා දෙන්නට යන්නේ පෝටෝෂොප් වලින් Gold Chain Text Effect එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

මෙහිදි අපි භාවිතා කරන්නේ Lane-cane කියල font එකයි. font එක ලබාගන්න මෙතන ඔබන්න. ඉටපස්සේ අපි මේ text එකට Layer effect කිහිපයක් එකතු කරගන්නවා මේ gold effect එක ලබාගැනිමට. මෙහිදි මම භාවිතා කල texture ෆයිලය හා අවසාන ක්‍රියාකම පහත download ලින්ක් එක එබිමෙන් ලබාගන්න.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

In this video I'm going to teach you how to create gold chain text effect by using Photoshop cs4. I have used font for this text called Lane-cane. you can download this font by clicking this link and you can download source file & texture file from following link.

Watch the video and Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.


Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 6:14 Minutes
Exercise Files : Download
Video Tutorial / විඩියෝ පාඩම

Design a Colored Ribbon using Photoshop

අයුබෝවන් ! අද මම කියලා දෙන්නට යන්නේ පොටෝෂොප් භාවිතා කරලා රිබන් එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි



ඉහලින් පින්තූරයෙන් පෙන්වන්නේ අවසාන නිර්මාණයයි. මේහි අප නිර්මාණය කල ගොනුව පහත ලින්ක්  එක එබිමෙන් ලබාගන්න. එය විවෘත කර බලන්න Layers කෙසේද භාවිතා කරලා තියෙන්නේ කියලා

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Hello friends! To day we are going to learn to create a colored ribbon using Photoshop. Please download exercise file by clicking following link

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 16:36 Minutes
Exercise Files : Download
Video Tutorial / විඩියෝ පාඩම

Create ON OFF Button using Photoshop

අයුබෝවන් යළුවනේ! අද මම කියලා දෙන්නට යන්නේ පොටෝෂොප් වලින් On Off බොත්තමක් නිර්මාණය කරගන්නා ආකාරයයි.


මේහිදි අපි පොඩ් ටිරික්ස් කිහිපයක් භාවිතා කරලා තමයි මෙක කරගන්නේ. එසේනම් විඩියෝ එක බලන්න. පාඩමට අවශ්‍ය කරන ෆයිල් පහළ ලින්ක් එක එබිමෙන් ලබාගන්න.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 10:58 Minutes
Exercise Files : Download 
Video Tutorial / විඩියෝ පාඩම


Map Text on road using Photoshop cs4

අද මම කියලා දෙන්නට යන්නේ පොටෝෂොප් වලදි පාරක text එකක් තිබෙන ආකාරයට පින්තුරයක් හදාගන්නා ආකාරයයි.

මෙහිදි අපි භාවිතා කරන පින්තුරය පහළ ඩවුන්ලෝඩ් ලින්ක් එක එබිමෙන් ලබාගන්න. හරි එසෙනම් වැඩි විස්තරන කියන්නේ නැ විඩියෝ එක බලන්නකෝ.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Hello Friends, Today I’m going to show you how to add text to photo something like text on a road. you can download source file by clicking follow download link. watch the video and please make your comments.

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 5:21 Minutes
Exercise Files : Download 

Video Tutorial / විඩියෝ පාඩම

Wednesday, August 15, 2012

Convert Color Image to black and white


අද අපි මේ පාඩමේන් ඉගෙනගන්නට යන්නේ පෝටෝෂොප් වල Black & White පහසුකම භාවිතා කරන ආකාරයයි.

ගොඩක් අය භාවිතා කරන්නේ පින්තුරයක් කලු සුදු කිරිමේදි image >>Mode>>Grayscale යන විධානයයි. එසේ නොමැතිනම් Image >>Adjustments>>Black & White භාවිතා කිරිමෙන් පින්තුරය කලු සුදු කරගන්නට පුළුවන්. නමුත් මේ ක්‍රම දෙකම එතරම් සාර්තක නැ මොකද අපි මෙහෙම වෙනස් කමක් කරලා පසුව නැවත වරක් වෙනස්කමක් සිදුකරගැනිමට වුවහොත් කරගන්නට බැරිවෙනවා.(කිහිපසැරයක් undo කරලා තමා ලබාගන්නට වෙන්නේ ).

එම නිසා අද අපි භාවිතා කරන්නට යන්නේ වෙනත් ක්‍රමයක්. අලුත් Adjustments Layer එකක් ලබාගෙන වෙනස්කම් සිදුකරගැනිමයි. මෙහිදි වාසිය තමා අපි මෙසේ වෙනස් කරලා පසුව අපිට අයිත් Adjustment එකක් කරගන්නට වුවමනාවුනොත් කිසිම අපහසුතාවයකින් තොරව කරගන්නට පුළුවන්.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Today I’m going to teach you how to convert color image to black & white image by using Photoshop adjustment layer. mostly we are using either image>>mode>>grayscale or image>>Adjustments>>black & white this is ok. but this is not correct way. watch the video and learn what is the correct way.

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Basic
Total video time : 5:51 Minutes

Video Tutorial / විඩියෝ පාඩම


Wednesday, June 27, 2012

How to Create Download button using Photoshop cs6


අයුබෝවන් !!! යළුවනේ අද මම කියලා දෙන්නට යන්නේ adobe Photoshop භාවිතා කරලා ඩවුන්ලෝඩ් බොත්තමක් නිර්මාණය කරගන්නා ආකාරයයි. මේ සදහා අපි භාවිතා කරන්නේ Adobe Photoshop CS6 මෘදුකාංගයයි. එහෙම කිවට බයවෙන්න එපා CS6 නැතිවුනාට ඉට අඩු සංස්කරණයකින් උනත් අපිට මේක කරගන්න පුළුවන්.

මෙහිදි වැදගත් වෙන්නේ නිර්මාණය කරන්න අරගන් වැඩසටහනේ සංස්කරණය නොවෙයි හරියට ඉගෙනගෙන තනිවම නිර්මාණයක් කිරිමට හැකිවිමයි. හරි එහේනම් විඩියෝ එක පහල තියෙනවා බලන්න කියලා සැමට ආරාධනා කරනවා.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

In this video I’m going to teach you how to create a download web button using Adobe Photoshop CS6. Don’t worry if you have not Adobe Photoshop CS6 you can do this by using Photoshop older version like CS3 or CS4. so watch the video and happy learning

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, orlike on facebook.

Tutorial Details
Program : Adobe Photoshop CS6
Difficulty : Advanced
Total video time : 17 : 37 Minutes
Exercise Files : Download

Video Tutorial / විඩියෝ පාඩම


Create 3D Glass Text Effect using Photoshop & Illustrator


අයුබෝවන් යළුවනේ.. ඔන්න අදත් මම අරගෙන ආවා 3D Text effect පාඩමක්. ඒ තමා ඉලස්ට්‍රේටර් සහ පෝටෝෂෝප් යන ඇඩෝබි ඇප්ලිකේෂන් දෙක භාවිතා කරලා 3D Glass Text effect එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.

මෙහිදි අපි මේ 3D text එක නිර්මාණය කරගන්නේ ඇඩෝබි ඉලස්ට්‍රේටර් භාවිතා කරලා. ඉටපස්සේ ඉලස්ට්‍රේටර් ගොනුව පෝටෝෂොප් ගොනුවක් බවට තැන්පත් කරගෙන එ පෝටෝෂොප් ගොනුවට layer effect ලබාගන්නවා.. වැඩි විස්තර මම කියන්නේ නෑ.. :) ටියුට් එක බලන්නකෝ..

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Hi Friends… Today I’m going to teach you how to create a 3D Glass text effect by using Adobe Illustrator and Adobe Photoshop. Here I have link to download source file with Illustrator 3D file and Photoshop Final file, Watch the tutorial and Please make your comments.

To receive latest tutorial Please Subscribe , Follow, and add your like also.

Tutorial Details
Program : Adobe Illustrator CS4 & Photoshop CS4
Difficulty : Basic
Total video time : 18 : 33 Minutes
Exercise Files : Download

Video Tutorial/ විඩියෝ පාඩම

How to use Adobe Illustrator 3D


In this video tutorial I’m going to talk about adobe Illustrator 3d Extrude & Bevel and how to use 3d Revolve function in Illustrator.

මේ පාඩමෙන් මම කතා කරන්නට යන්නේ ඉලස්ට්‍රේටර් වල 3d පහසුකම ලබාගන්නනේ කොහෙමද කියලා. මෙහිදි අපි බලමු object 3d කරගන්නා ආකාරය හා text 3d කරගන්නා ආකාරය.

මුලින්ම මම කතා කරන්නට යන්නේ ඉලස්ට්‍රේටර් වල 3d Extrude & Bevel කොටසයි.

Tutorial Details
Program : Adobe Illustrator CS4
Difficulty : Basic
Total video time : 7 : 53 Minutes
 Video Tutorial/ විඩියෝ පාඩම

මේ කොටසින් අපි බලමු ඇඩෝබි ඉලස්ට්‍රේටර් වල Revolve පිළිබද
Tutorial Details
Program : Adobe Illustrator CS4
Difficulty : Basic
Total video time : 5 : 52 Minutes

Video Tutorial/ විඩියෝ පාඩම

How to add rain effect to a Photo


මේන්න වැස්ස

අයුබෝවන් යලුවනේ… මේන්න වැස්ස කිවට ඔයාල බලනවා ඇති මොන වැස්සද කියලා මේ.. මේ ඇවිල්ලා පෝටෝෂොප් වැස්ස.

අද මම මේ පාඩමේදි ඔබට කියලා දෙන්නට යන්නේ පෝටෝෂොප් භාවිතා කරලා සාමාණ්‍ය පින්තූරයක් වහින දවසක ලබාගත් පින්තූරයක බවට වෙනස් කරගන්නා ආකාරයයි. මෙහිදි අපි පෝටෝෂොප් බුරුසුවක් ආදාරයෙන් තමා මේ වහින කලාව ලබාගන්නට යන්නේ.. හරි එසේනම් පහළ තියෙනවා ටියුට් එක බලන්න..

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Hey Friends… Today i’m going to show you how to create rain brush and how to use that brush to a photo, to get rain effect a normal photo as a raining photo.

Watch the tutorial and please make your comment and subscribe, Follow, and add yourlike also.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : ටිකක් විතර.
සම්පුර්ණ කාලය : විනාඩි 14.05
Exercise Files : Download

විඩියෝ පාඩම / Video Tutorial

Create Gold Text Effect using Photoshop


මේ පාඩමේදි අපි ඉගෙනගන්නට යන්නේ සාමාණ්‍ය text එකක් gold text එකක් විදිහට වෙනස් කරගන්නා ආකාරයයි. මෙහිදි අපි පොටෝෂොප් වල Layer style  කිහිපයක් භාවිතා කරලා මේ text effect එක හදාගමු.

මේහි psd ගොනුව හා අප තොරගෙන තිබෙන fonts ඔබට ඩවුන්ලෝඩ් කරගැනිමට පුළුවන් පහළ download link එක මත ක්ලික් කිරිමෙන්. එසේනම් පාඩම නරඹන්න නරඹලා ඔබගේ දැනුමට යමක් එක් කරගන්න.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : සාමාන්‍ය.
සම්පුර්ණ කාලය : විනාඩි 5.49
Exercise Files : Download

විඩියෝ පාඩම / Video Tutorial


Create Glass Text Effect using Photoshop


අයුබෝවන්. අදත් මම ඔයාලට අරගෙන ආවා photoshop වලින් අකුරු වලට වැඩපාරක් දාන පාඩමක්. අද මම කියලා දෙන්නට යන්නේ පෝටෝෂොප් වලින් glass effect එක අකුරු වලට එකතු කරගන්නා ආකාරයයි.

ඉහළ පින්තූරයේ දාලා තියෙන්නේ text effect එක අවසන් කල ෆයිල් එකයි. මේකේ psd ෆයිල් එක හා fonts පහළ link එකින් ඩවුන්ලෝඩ් කරගන්න. ටියුට් එක බලන්න වැඩකැල්ල ඉගෙනගන්න..

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : මුලික දැනුම අවශ්‍යයි.
සම්පුර්ණ කාලය : විනාඩි 9.25
Exercise Files : Download

විඩියෝ පාඩම / Video Tutorial


Outer Emboss Picture border on Photoshop

මේ පාඩමේදි මම කියලා දෙන්නට යන්නේ Photoshop භාවිතා කරලා පින්තූරයකට සරල බෝඩර් එකක් ලබා ගන්නා ආකාරයයි.

මේ සදහා මම අරගෙන තියෙන පින්තූරය download කරගන්න පුළුවන් පහළ ලබාදී තිබේන link එක එබිමෙන් ඒ වගේම psd file එකත් එ සමග මම ලබාදි තිබේනවා.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : සාමාන්‍ය.
සම්පුර්ණ කාලය : විනාඩි 5.18
අවශ්‍ය දේවල් : Download

විඩියෝ පාඩම / Video Tutorial


Monday, June 4, 2012

Create Computer Care Logo with Photoshop


අයුබෝවන් යළුවනේ. මේ පාඩමේදි මම කියලා දෙන්නට යන්නේ Photoshop භාවිතා කරලා ලෝගෝ එකක් හදාගන්නා ආකාරයයි. මෙහිදි අපි Computer Care කියන ලෝගෝ එක හදන විදිහ බලමු

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : සාමාන්‍ය.
සම්පුර්ණ කාලය : විනාඩි 9.27

විඩියෝ පාඩම / Video Tutorial


Photoshop වල Object එකක් වටා text එකක් ලබාගැනිම


අයුබෝවන් යළුවනේ.. අද මම කියලා දෙන්නට යන්නේ පොටෝෂෝප් වලදි object වටේට text එකක් type කරගන්නේ කොහොමද කියලා

ඇත්තටම කොහොමද මේක කරගන්නේ..? හ්ම් මේහේමයි ඉස්සෙල්ලම text එක ගන්න ඔනි object එක වටේට pen tool එකෙන් පාත් එකක් ඇදගන්නට ඔනි. ඉට පස්සේ අපිට පුළුවන් එ පාත්එක ඇතුලේ පාත් එකෙන් පිට නොයන ලෙස text එක ලබාගන්නට. පසුව අවශ්‍යනම් පාත් එක වෙනස් කරගන්න උනත් පුළුවන්. විඩියෝ එකේ තියෙනවා පැහැදිලිම මම කියලා දිලා බලන්නකො එහේනම්..

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : මුලික.
සම්පුර්ණ කාලය : විනාඩි 7.48

විඩියෝ පාඩම / Video Tutorial


How to Customize Photoshop Keyboard shortcuts


Adobe Photoshop වල වැඩ පහසු කරගැනිමට හා වේගවත් කරගැනිමට keyboard shortcuts ලබාදි තිබේනවා. ගොඩක් tool වලට හා command වලට photoshop වලින් ලබාදි තිබේනවා. එ වගේම අපට එ shortcut key අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. ගොඩක් භාවිතා කරන command එකක් තියෙනවානම් එ command එකට shortcut key එකක් ලබා දි නැත්නම් අපිට පුළුවන් එ command එකට shortcut key එකක් ලබාදෙනන්නට.

මේ පාඩමෙන් අපි ඉගෙනගන්නට යන්නේ photoshop වල keyboard shortcut key වෙනස්කරගන්නා ආකාරයයි.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : මුලික.
සම්පුර්ණ කාලය : විනාඩි 10.11

විඩියෝ පාඩම / Video Tutorial