අපි කලින් මාස වලදි පොටෝෂොප් වලින් එක එක නිර්මාන කරන ආකාරය ඉගෙනගත්තා. ඔනැම දෙයක් එක පාරක් විතරක් බලලා මතක තියාගන්න අමාරුයි. එ නිසා අපි හිතුවා අපි කල විඩියෝ පාඩම් 44 ක් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලබාදෙන්න.
Screenshot
පහත තිබෙනවා මේ පාඩම් ඩවුන්ලෝඩ් කරගැනිමට MediaFire ලින්ක්. මෙහි කොටස් පහක් තිබෙනවා 181 MB හතරක් හා 132MB එක් කොටසක් ලෙස. ඩවුන්ලෝඩ් කරගැනිමට අපහසුතාවයක් ඇති වුහොත් කරුණාකර අපට දැනුම් දෙන්න.
Screenshot
![]() |
| click to enlarge image |
![]() |
| click to enlarge image |
![]() |
| click to enlarge image |
http://www.mediafire.com/?dpf6hos57xoy7l3මෙය තවත් කෙනෙකුගේ අධ්යාපනය උදේසා කල නිර්මාණයකි. මෙය සම්පුර්ණයෙන් නොමිලේ ලබා දිමක් බැවින් කිසි විටකත් CD හෝ DVD කර විකිණිම සපුරා තහනම්.
http://www.mediafire.com/?ykazqefe1jihicp
http://www.mediafire.com/?nzaqiemetcbbatn
http://www.mediafire.com/?cwpexy7q4tmyn5f
http://www.mediafire.com/?s9c48f2d1ts4v49









