Wednesday, February 29, 2012

Create a Featured content slider using Photoshop

ෆෝටෝෂෝප් භාවිතා කරලා අපුරු වේබ් ග්‍රැෆික් නිර්මාණ කරගන්නට පුළුවන්. ඉතින් මේ පාඩමෙන් මම කියලා දෙන්නට යන්නේ ෆෝටෝෂෝප් භාවිතා කරලා එ වගේ වේබ් ග්‍රැෆික් එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි. එ තමා Featured content slider එකක් නිර්මාණය කරගන්නා ආකාරය. මේක ටිකක් දිග පාඩමක් ඒ නිසා කොටස් දෙකකින් සමන්විතයි මේ විඩියෝ පාඩම. පහළ ඔබට දැකගන්නට පුළුවන් පිළිවලට කොටස් 1 සහ කොටස් 2 වශයෙන් විඩියෝ 2 ක් ලබා දි ඇති බව එ වගේම මේ  Featured content slider එකේ අවාසනට අපි කල නිර්මාණය පොටෝෂොප් ගොනුව ඔබට බාගැනිමටත් හැකියාවක් තියෙනවා.


අවසාන ක්‍රියාකාරකම

In this video tutorial we are going to learn several Photoshop Technic for create web graphics. so we are creating a Featured content slider by using photoshop. you can download final product and used image by clicking follow link.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Photoshop CS4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 45.20
ක්‍රියාකාරකම් : බාගතකිරිම

විඩියෝ පාඩම

පළමු කොටස


දෙවන කොටස





0 comments:

Post a Comment