Monday, September 17, 2012

Download 44 Photoshop Sinhala Tutorials

අපි කලින් මාස වලදි පොටෝෂොප් වලින් එක එක නිර්මාන කරන ආකාරය ඉගෙනගත්තා. ඔනැම දෙයක් එක පාරක් විතරක් බලලා මතක තියාගන්න අමාරුයි. එ නිසා අපි හිතුවා අපි කල විඩියෝ පාඩම් 44 ක් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව ලබාදෙන්න.


Screenshot
click to enlarge image
click to enlarge image
click to enlarge image
පහත තිබෙනවා මේ පාඩම් ඩවුන්ලෝඩ් කරගැනිමට MediaFire ලින්ක්. මෙහි කොටස් පහක් තිබෙනවා 181 MB  හතරක් හා 132MB එක් කොටසක් ලෙස. ඩවුන්ලෝඩ් කරගැනිමට අපහසුතාවයක් ඇති වුහොත් කරුණාකර අපට දැනුම් දෙන්න.
http://www.mediafire.com/?dpf6hos57xoy7l3
http://www.mediafire.com/?ykazqefe1jihicp
http://www.mediafire.com/?nzaqiemetcbbatn
http://www.mediafire.com/?cwpexy7q4tmyn5f
http://www.mediafire.com/?s9c48f2d1ts4v49
මෙය තවත් කෙනෙකුගේ අධ්‍යාපනය උදේසා කල නිර්මාණයකි. මෙය සම්පුර්ණයෙන් නොමිලේ ලබා දිමක් බැවින් කිසි විටකත් CD හෝ DVD කර විකිණිම සපුරා තහනම්.

Photoshop Tutorial - Photo animation using Photoshop cs4

ඔබ දන්නවා පොටෝෂොප් කියන්නේ photo edit කිරිමට හා එක එක ඩිසයින් කරගන්නට හොද වැඩසටහනක් බව. එ වගේම පොටෝෂොප් භාවිතා කර ඇනිමේෂන් කරගන්නත් පුළුවන්. මේ පාඩටමන් මම ඔබට කියලා දෙන්නේ පොටෝෂෝප් සිඒස්4 වලින් පොටෝ භාවිතා කර සිම්පල් ඇනිමේෂන් එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.


 මේ සදහා මම භාවිතා කල පින්තූර පහත ලින්ක් එක ක්ලික් කර ඩවුන්ලෝඩ් කරගන්න. එසේ නොමැතිනම් ඔබගේම පින්තූරත් මේ සදහා භාවිතා කල එක.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 09:05 Minutes
Exercise files Download
Video Tutorial / විඩියෝ පාඩම


Download Adobe Illustrator cs6

Adobe® Illustrator® CS6 software is powered by the new Adobe Mercury Performance System so you can work with speed and stability on large, complex files. A modern, updated user interface streamlines daily tasks. Advanced creative tools enable you to capture your vision better than ever.

Upgrade to Illustrator CS6 to get more done in less time, with the enhanced interface and more responsive performance. Experiment freely with seamless, repeating patterns and convert raster images to clean, editable vectors using a completely new tracing engine.

System requirements

Windows

  • Intel® Pentium® 4 or AMD Athlon® 64 processor

  • Microsoft® Windows® XP with Service Pack 3 or Windows 7 with Service Pack 1

  • 1GB of RAM (3GB recommended) for 32 bit; 2GB of RAM (8GB recommended) for 64 bit

  • 2GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)

  • 1024x768 display (1280x800 recommended) with 16-bit video card

  • DVD-ROM drive compatible with dual-layer DVDs

  • Some features in Adobe® Bridge rely on a DirectX 9–capable graphics card with at least 64MB of VRAM

Download Adobe Photoshop cs6

Adobe® Photoshop® CS6 software delivers even more imaging magic, new creative options, and the Adobe Mercury Graphics Engine for blazingly fast performance. Retouch with new Content-Aware features, and create superior designs as well as movies using new and reimagined tools and workflows.

Upgrade to Photoshop CS6 for unparalleled speed, power, and productivity. A fresh, elegant interface features groundbreaking new design tools — including Content-Aware Patch, a new Blur Gallery, a faster and more precise Crop tool, intuitive video creation, and more.

System Requirements

Windows

Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 with Service Pack 1
1GB of RAM
1GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
1024x768 display (1280x800 recommended) with 16-bit color and 256MB (512MB recommended) of VRAM
OpenGL 2.0–capable system
DVD-ROM drive


Create Warped 3D Text using Photoshop

අද මම තවත් text effect පාඩමක් ඔබට ගෙනආව. අද මම කියදෙන්නට යන්නේ පෙටෝෂොප් භාවිතා කරලා warped 3D text එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.



මේ ඉහලින් සාම්පල් එකක් දාලතියෙන්නේ අපි හදන්න යන text effect එකයි. මේහි අවසාන ක්‍රියාකම පහත ඩවුන්ලෝඩ් ලින්ක් එක එබිමෙන් ලබාගන්න.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS6
Difficulty : Intermediate
Total video time : 10:48 Minutes
Exercise files Download
Video Tutorial / විඩියෝ පාඩම

Create 3D Facebok Icon using Adobe Photoshop

අයුබෝවන් යළුවනේ!! මේ පාඩමෙන් මම කියලා දෙන්නට යන්නේ පොටෝෂොප් වලින් තවත් icon එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.



අද මම කියලා දෙන්නට යන්නේ 3D facebook icon එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි. මේ මම ඉහලින් දාලා තියෙන්නේ අපි කලින් නිර්මාණය කල icons කිහිපයක්. මේහි අවසාන psd ගොනුවත් මම පහල ලබාදි තිබෙනවා ඩවුන්ලෝඩ් කරගැනිමට.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Basic
Total video time : 14:57 Minutes
Exercise files Download
Video Tutorial / විඩියෝ පාඩම

What is new in Photoshop CS6 | Content-aware tool

පොටෝෂොප් වලට තවත් අලුතින් එකතු වු දේයක් තමා මේ Content aware tool එක. මේ ටුලය භාවිතා කරලා අපට පුළුවන් වෙනවා යම් photo එකක එක ස්ථානයක ඇති object එකක් තවත් ස්ථානයකට move කිරිමට. එවිට object පෙර එක තිබු ස්ථානය background එකේ එ අවට තිබෙන details වලින් automatically fill වීම සිදුවෙනවා.



මේ සදහා මම තොරගත් පින්තූර පහළ download ලින්ක් එක එබිමෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයලත් මේක උත්සහා කරලා බලන්න මේ පින්තූර භාවිතා කරන්නත් පිලුවන් එහේම නැත්නම් ඔයාලගේම පින්තුරයකට මේ ටුලය භාවිතා කරලා වෙනස්කම් කරලා බලන්නට පුළුවන්.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS6
Difficulty : Basic
Total video time : 6:18 Minutes
Exercise files : Download
Video Tutorial / විඩියෝ පාඩම

Create Burned Photo effect using Photoshop

මේ පාඩමේදි මම ඔබට ගෙනඑන්නේ තවත් පොටෝෂොප් image effect පාඩමක්. මෙහි දි අපි ඉගෙනගන්නට යන්නේ පොටෝෂොප් වලින් පින්තූරක් පිච්චුනු ඉෆේක්ට් එක ලබාගන්නා ආකාරයයි.



මේ සදහා මම භාවිතා කරන මුලික ගොනු ඔබට පහත download ලින්ක් එක එබිමෙන් ලබාගන්නට පුළුවන්. මෙහි මම අවසාන ක්‍රියාකමද ඔබට ලබාදි තිබෙනවා.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 6:34 Minutes
Exercise files : Download
Video Tutorial / විඩියෝ පාඩම

Create Silver Skype Button using Photoshop

මේ විඩියෝ පාඩමෙන් මම කියලා දෙන්නට යන්නේ පොටෝෂෙප් භාවිතා කරලා sliver skype button එකක නිර්මාණය කරගන්නා ආකාරයයි.


මේක හදලා ඉවරවුනාට පස්සේ අපිට skype හැර වෙනත් ලෝගෝවක් උනත් දාන්න පුළුවන් උදාහරණයකට facebook ලෝගෝව දාලා button එකක් නිර්මාණය කරගන්න පුළුවන්. විඩියෝ එක බලන්න ඔබටත් පුළුවන් වේවි මේ වගේ ලස්සන button එකක් නිර්මාණය කරන්න.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 16:08 Minutes
Exercise files : Download
Video Tutorial / විඩියෝ පාඩම

What is new in Photoshop CS6 | Crop Tool

පොටෝෂොප් භාවිතා කරන අය දන්නවා ඇති පොටෝෂොප් වල නවතම සංස්කරණය වන CS6 මීට මාස කිහිපයකට පෙර නිකුත් උනා. මෙහි ගොඩක් වෙනස්කම් අපිට දැකගන්නට පුළුවන්, ඒ අතරින් Crop ටුලයෙත් අලුත් දේවල් කිහිපයක් තිබෙනවා.



මේ විඩියෝ එකේදි මම බලාපොරොත්තු වන්නේ adobe Photoshop cs6 හි Crop ටුලයෙහි අලුත් දේවල් පිළිබදව ඔබට දැනුමක් අවබෝදයක් ලබා දිමටයි.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS6
Difficulty : Basic
Total video time : 4:15 Minutes
Video Tutorial / විඩියෝ පාඩම

What is new in Photoshop CS6 | Layer Panel

අයුබෝවන් යුළුවනේ! පොටෝෂොප් භාවිතා කරන අය දන්නවා ඇති පොටෝෂොප් වල නවතම සංස්කරණය වන CS6 මීට මාස කිහිපයකට පෙර නිකුත්උනා. මෙහි ගොඩක් වෙනස්කම් අපිට දැකගන්නට පුළුවන්, ඉන් එකක් තමා ලේයර් පැනල් එක.



ඉතින් අද මම මේ පාඩමෙන් ඔබට කියලා දෙන්නට යන්නේ පොටෝෂොප් CS6 වල layer පැනල් එකෙට අලුතින් එකතු වු දේවල් පිළිබදවයි. මෙහි මුලික වෙනස්කම තමා layer filter කරගැනිමේ පහසුකම. මේක ගොඩාක් ගොඩාක් වැදගත් වෙනෙවා layers වැඩි ප්‍රමාණයක් තියෙන ආර්ට් වර්ක් එකක් කරනවනම්. මොකද යම් ස්ථානයක තියෙන ලේයර් එකක් හොයාගන්න අවශ්‍ය වුවිට ඒ ලේයර් එකේ නම මතකනම් ලේසියෙන් නම ටයිප් කර සොයාගන්න පුළුවන්. එසේ නොමැතිනම් එ සොයන ලේයර් එක පික්සේල් ලේයර් එකක්ද එසේ නොමැතිනම් එය adjustment ලේයර් එකක්ද එමේමත් නැත්නම් shape ලේයර් එකක්ද යන්න දන්නවනම් filter පහසුකම භාවිතා කරලා එ layer එක පහසුවෙන් සොයාගන්නට පුළුවන්.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS6
Difficulty : Basic
Total video time : 6:50 Minutes
Video Tutorial / විඩියෝ පාඩම

Photo to hand drawing effect using Photoshop

මේ පාඩමේන් මම කියලා දෙන්නනට යන්නේ පොටෝෂොප් වලින් තවත් Photo effect එකක් කරගන්නා ආකාරයයි. එ තමා පින්තූරයක එක පැත්තක් වර්ණ පින්තූරය හා අනෙක් පැත්ත පැන්සල් නිර්මාණයක් බවට හරවාගන්නා ආකාරයයි.



මේක කරනවිදිහ අපි කෙටියෙන් බැලුවෙත් එහේම මෙහෙමයි

01. ඉස්සේලම මේ effect එක ලබාගන්නට ඔනි පින්තූර open කරන්න.

02. Background Layer එකේ පිටපතක් ගන්න. එහි blending mode එක color dodge ලෙසට වෙනස් කරන්න.

03. ඉටපසු Background duplicate layer එක invert කරගන්නවා. මේ සදහා Image >> Adjustments >> Invert ගොස් සිදුකරගන්නට පුළුවන්.

04. ඉටපසුව කරන්න තියෙන්නේ invert කරගත් layer එකට gaussian blur එකක් එකතු කරගැනිමයි. මේ සදහා Filter >> Blur >> Gaussian blur විධානය ලබා දි blur අගය 5px ලබා දෙනවා.

* දැන් ඔබට පෙනවා ඇති color pencil effect එක ඇවිල්ලා තියෙන්නේ. මට මෙතනදි අවශ්‍ය වන්නේ කලු සුදු ආකාරයටයි.

05. මේ Layer එක කලුසුදු කරගැනිමට මම Hue/Saturation layer එකක් භාවිතා කරනවා. මේ සදහා Layer panel එකෙ  create new adjustment layer බොත්තම කිලික් කරලා අලුතින් hue/saturation layer එකක් ලබාගෙන මෙහි saturation එක -100 දක්වා අඩුකරගන්නවා.

* හරි දැන් ඔබට පෙනවා ඇති පැන්සල් ඉරි පාරවල් ඇවිල්ලා තියෙන්නේ.

06. ඉට පස්සේ මම කරන්නේ මෙතනදි original color background layer එකේ තව duplicate එකක් ලබාගෙන එ duplicate layer එක Layers වල ඉහළටම ලබාගන්නවා. දැන් මට මෙතනදි අවශ්‍ය වන්නේ පින්තූරයේ එක පැත්තක් පමණක් කලර් හා අනෙක් පැත්ත පැන්සල් ඉරි පාර ලබාගන්නට.

07. ඒ සදහා මම කරන්නේ උඩින්ම ලබාගත් Layer එකට Layer Mask එකක් භාවිතා කරලා එ‍කෙ පැත්තක් පමණක් ඉතුරු කිරිමයි. මේ සදහා උඩින්ම තියෙන color background layer එකට layer mask එකක් ලබාදෙනවා. ඒ Layer mask එක select වෙලා තිබියදි gradient tool එක භාවිතා කරලා (මෙහිදි ලබාගන්නට ඔනි Black to white gradient style එකයි.) එක පැතිතකට පමණක් mask එක fill කරනවා. මේ සදහා selection එක භාවිතා කරන්නත් පුළුවන්.

08. ඉට පසුව මේ Layer එකේ blending mode එක hard light ලෙස වෙනස් කරගන්නවා, ඒ වගේම මෙහි opacity එක 70 කට විතර අඩුකරගන්නවා.

** හරි දැන් ඔබට පෙනවා ඇති අවසාන නිර්මාණය.

මිට වඩා පැහැදිලිව විඩියෝ එකේ තියෙනවා කරලා බලන්න මේ සිම්පල් Photo effect එක.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Normal
Total video time : 4:47 Minutes
Video Tutorial / විඩියෝ පාඩම

Photoshop Tutorial - Photo Effect 01

මේ පාඩමේන් අපි ඉගෙනගන්නට යන්නේ පොටෝෂොප් භාවිතා කරලා පින්තූරයකට color ඉෆෙක්ට් එකක් එක් කරගන්නා ආකාරයයි.



මෙහිදි අපි background layer එකේ පිටපතක් ගෙන එයට Adjustment layer දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම background පිටපත් ලේයර් එකට blur එකකතු ලබාදෙනවා. මෙහිදි අපි එකතු කරගන්නේ Carves හා Hue/Saturation කියන Adjustment දෙකයි. Carves මගින් මේ පින්තූරයේ details එසේ නොමැතිනම් මෙහි අනවශ්‍ය සුදුපාට වු තැන් ඉවත් කර සකසා ගෙන, මෙහි වර්ණ අඩු කරගැනිමට අපි මෙතනදි Hue/Saturation layer එකක් භාවිතා කරනවා. එ වගේම අදාල තැන්වලදි අදාල layer වල blending mode එක ගැලපෙන විහිහට වෙනස් කරගන්න ආකාරයත් අපි බලමු.

විඩියෝව පාඩම බලන්න අලුතින් දෙයක් ඉගෙනගත්තනම් ඔයලගේ අදහස් එකතු කරන්න. ඉදිරියට එන පාඩම් පිළිබද විස්තර ලබාගන්න Subscribe කරන්න.

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 6:00 Minutes
Exercise Files : Download
Today we are going to learn another Photoshop photo effect tutorial. in this part you'll learn to make effect something like blur and glow effect. watch the tutorial and please add your comments here.

Video Tutorial / විඩියෝ පාඩම

Blurred Photo Effect in adobe Photoshop

මේ පාඩමෙන් අපි ඉගෙනගන්නට යන්නේ පොටෝෂොප් වලින් තවත් Photo effect එකක් කරගන්නා ආකාරයයි. මෙහිදි සාමාණ්‍ය පින්තූරයකට මේ පහළ පින්තූරයෙ තිබෙන ආකාරයට පින්තූරයේ වටේ කොටස් blur කරගෙන අපිට අවශ්‍ය කොටසක් පමණක් ඉස්මතු කර පෙන්වන්නේ කෙසේද කියලා බලමු



මේහි දි කරන කාර්ය කෙටියෙන් මම පැහැදිලි කලොත් මේහෙමයි  මුලින්ම කරන්නේ background Layer එකේ duplicate එකක් ලබාගැනිමයි. ඉට පස්සේ duplicate layer එකට blur එකක ලබාදෙනවා, මේ blur එක සම්පුර්ණ duplicate layer එකටම යෙදිම සිදුවෙනවා, මෙහිදි මට අවශ්‍ය වන්නේ වටේට blur එක වටේට පමණක් ඉතුරු කර මැද හරියෙන් blur එක අයින්කරනනයි. මෙක කරන්න මම layer mask එකක භාවිතා කරනවා. ඉට පසුව මේ පින්තූරයට මම  adjustment layer කිහිපයක් එකතු කරගන්නවා. හරි පැහැදිලි කලා ඇති, මේ මම  කිව එක පැහැදිලි නැති වෙන්නත් ඇත නමුත්, මෙක කරන ආකාරය විඩියෝ එකේ සම්පුර්ණ විස්තරය පැහැදිලිව තියෙනවා.  මෙහි ක්‍රියාකාරකම් පහත ඩවුන්ලෝඩ් බොත්තම එබිමෙන් ලබාගන්න.

අලුත් විඩියෝ පාඩම් ඉක්මනටම එනවා එ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 7:07 Minutes
Exercise Files : Download
Video Tutorial / විඩියෝ පාඩම

Color Photo to Old dirty Picture

මේ පාඩමෙන් මම ඔබට කියලා දෙන්නට යන්නේ පොටෝෂොප් වලින් කලර් පින්තූරයක් පහළ තියෙනවා වගේ පරණවුන පින්තූරයකට වෙනස් කරගන්නා ආකාරයයි.



මෙහිදි අපි Texture ෆයිලයක් භාවිතා කරනවා එ Texture ෆයිලය හා මෙහි අවසාන ක්‍රියාකරකම පහත ඩවුන්ලෝඩ් බෙත්තම එබිමෙන් ලබාගන්න.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!


In this video lesson I'm going to convert color image to old dirty picture by using photoshop. we have used a texture file you can download this texture file and final convert psd file by clicking following link.

More videos are coming soon. to receive new update  Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Advance
Total video time : 4:54 Minutes
Exercise Files : Download
Video Tutorial / විඩියෝ පාඩම

How to create Page Curl Effect in Photoshop

අයුබෝවන් යළුවනේ අද මම කියලා දෙන්නට යන්නේ පෝටෝෂොප් භාවිතා කරල Page curl effect එකක් නිර්මාණය කරගන්නා ආකාරයයි.


ඉහලින් දක්වලා තියෙන්නේ මම කල page curl effect සම්පල් කිහිපයක්. මෙහි වම් පැත්තේ තිබෙන පින්තුරයේ ඇති ෆයිලයේ psd ගොනුව ඔබට පහත ලින්ක් එක එබිමෙන් ලබාගත හැක.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. මේ පිළිබද ඔබගේ අදහස් එකකු කරන්න. ජයවේවා !

Hi my friends, Today we are going to learn how to create page curl effect using Photoshop. I have done two art works for two photographs  which is you can see above picture. so watch the video and learn how is it works.

More videos are coming soon. to receive new update  Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Advance
Total video time : 9:32 Minutes
Exercise Files : Download
Video Tutorial / විඩියෝ පාඩම