Friday, February 17, 2012

How to create Page Layout in MS Word 2010

when we are doing office works mostly we are using Microsoft Office Package, so before using MS Office package we must learn basic thing of Microsoft office package, this video collection you can learn about MS office package include MS Word, MS Excel, MS powerpoint & MS Outlook.
in this video you can learn how to create new document on Microsoft word 2010

Tutorial Details
Program : Microsoft Office 2010
Difficulty : Beginner
Total video time : 9 : 04 Minutes
Exercise Files : No
Tutorial Overview
A quick guide about how to creating page layout on MS word 2010

හැදින්වීම.

කාර්යාලිය වැඩ කිරිමට අප වැඩිපුර භාවිතා කරන්නේ Microsoft Office packageයයි. මේ පාඩම් මාලාව මගින් ඔබට Microsoft Office පැකේජයේ MS word, MS Excel, MS Powepoint, MS Outlook පිළිබද මුල සිට සරලව ඉගෙන ගැනිමට හැකියාව ඇත. Office පැකේජය භාවිතයේදි ඔබට පැන නගින ගැටළු මෙහි post කරන්න.
මේ video tutorial එකේදි ඔබට පුළුවන් word 2010 වලදි අළුත් document එකක් create කරගන්නේ කොහොමද කියලා ඉගෙනගැනිමට.
Video Tutorial

0 comments:

Post a Comment