Friday, February 17, 2012

windows xp Tip – Speed up windows xp boot up time


If you new to Windows XP this is the right video for you, because we are demonstrating basic thing, tips & tricks about windows xp, this is not end, in future we have scheduled more videos of windows xp
Most user having problem is windows xp takes long time to boot up, this video I’m going to show you how to save 5 second when windows xp booting,

Tutorial Details
Program : Windows XP
Difficulty : Beginner
Total video time : 1 : 35 Minutes
Exercise Files : No
 Tutorial Overview
Most user having problem is windows xp takes long time to boot up, this video I’m going to show you how to save 5 second when windows xp booting,

හැදින්වීම.

ඔබ windows xp භාවිතයට නවකයෙක්නම් මේ පාඩම් මාලාව ඔබට ඉතා වැදගත් වෙයි. මක්නිසාදයත් windows xp පරණ operating system එකක් වුවත් තවමත් windows xp වලට බෙහෙවින් ඇලුම් කරන අය එමටයි. මේ පාඩම් මාලාව මගින් ඔබට windows xp මුලික පියවරේ සිට ඉදිරියට ඉගනගැනිමට video පාඩම් සකසා ඇත.
මෙම විඩියෝ පාඩම මගින් මම ඔබට කියලා දෙන්නට යන්නේ තවත් windows xp trick එකක් පිළබදවයි. එතමා windows xp boot screen එක ඉවත් කරලා කොහොමද boot time එක speed කරගන්නේ කියලා.
Video Tutorial 

0 comments:

Post a Comment