Tuesday, March 20, 2012

How to add live traffic feed to blogger

අපේ බ්ලොග් එකේ ටැෆික් එක බලාගැනිමට විවිධාකාර ක්‍රම තිබේනවා. අද මම කියලා දෙන්නේ එ වගේ බ්ලොග් එකේ ටැෆික් එක බලාගැනිමට පුළුවන් ක්‍රමයක් පිළිබදයි මෙහිදි අපි blogger වලට live traffic feed එකක් එකතු කරගන්නා ආකාරය බලමු. ඉට කලින් මම කියලා දෙන්නම් මෙහි තිබෙන පහසුකම් කිහිපයක් පිළිබදව. පළමු කාරණාව තමා බ්ලොග් එකේ ටැෆික් එක එ වෙලාවෙම පෙන්නන අතර බ්ලොග් visitor ආ රට කොපමණ වේලාවකට කලින්ද යන්න මෙහි පෙන්නනවා.

ඒ වගේම තමා මේ traffic feed එක බ්ලෙග් ඇඩ්මින්ට පමනක් නොව බ්ලොග් visitor ට පවා පෙන්නන අතර අපිට මේ live traffic feed එක අපේ බ්ලොග් එකේ content එකට හෝ sidebar එකට පහසුවෙන් ලබා ගතහැක.

ඒ වගේමතමා අපිට මේ live traffic feed එක අපට උවමනා ආකාරයට customize කරගත හැක. උදාහරණයක් ලෙස මෙහි මාතෘකාවේ වර්ණය, මාතෘකාවේ පසුබිම් වර්ණය, බෝඩර් හි වර්ණය, අකුරු වල වර්ණය වගේම මෙහි පළලද වෙනස් කරගත හැක. මේ සියළු කාරණා මේ විඩියෝ එක මගින් ඔබට ඉගෙනගත හැක.


Customize panel

 විඩියෝ පාඩම


0 comments:

Post a Comment