Wednesday, June 27, 2012

Create Glass Text Effect using Photoshop


අයුබෝවන්. අදත් මම ඔයාලට අරගෙන ආවා photoshop වලින් අකුරු වලට වැඩපාරක් දාන පාඩමක්. අද මම කියලා දෙන්නට යන්නේ පෝටෝෂොප් වලින් glass effect එක අකුරු වලට එකතු කරගන්නා ආකාරයයි.

ඉහළ පින්තූරයේ දාලා තියෙන්නේ text effect එක අවසන් කල ෆයිල් එකයි. මේකේ psd ෆයිල් එක හා fonts පහළ link එකින් ඩවුන්ලෝඩ් කරගන්න. ටියුට් එක බලන්න වැඩකැල්ල ඉගෙනගන්න..

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : මුලික දැනුම අවශ්‍යයි.
සම්පුර්ණ කාලය : විනාඩි 9.25
Exercise Files : Download

විඩියෝ පාඩම / Video Tutorial


0 comments:

Post a Comment