අයුබෝවන් යළුවනේ.. අද මම කියලා දෙන්නට යන්නේ පොටෝෂෝප් වලදි object වටේට text එකක් type කරගන්නේ කොහොමද කියලා
ඇත්තටම කොහොමද මේක කරගන්නේ..? හ්ම් මේහේමයි ඉස්සෙල්ලම text එක ගන්න ඔනි object එක වටේට pen tool එකෙන් පාත් එකක් ඇදගන්නට ඔනි. ඉට පස්සේ අපිට පුළුවන් එ පාත්එක ඇතුලේ පාත් එකෙන් පිට නොයන ලෙස text එක ලබාගන්නට. පසුව අවශ්‍යනම් පාත් එක වෙනස් කරගන්න උනත් පුළුවන්. විඩියෝ එකේ තියෙනවා පැහැදිලිම මම කියලා දිලා බලන්නකො එහේනම්..
අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !
පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : මුලික.
සම්පුර්ණ කාලය : විනාඩි 7.48
0 comments:
Post a Comment