Wednesday, August 15, 2012

Convert Color Image to black and white


අද අපි මේ පාඩමේන් ඉගෙනගන්නට යන්නේ පෝටෝෂොප් වල Black & White පහසුකම භාවිතා කරන ආකාරයයි.

ගොඩක් අය භාවිතා කරන්නේ පින්තුරයක් කලු සුදු කිරිමේදි image >>Mode>>Grayscale යන විධානයයි. එසේ නොමැතිනම් Image >>Adjustments>>Black & White භාවිතා කිරිමෙන් පින්තුරය කලු සුදු කරගන්නට පුළුවන්. නමුත් මේ ක්‍රම දෙකම එතරම් සාර්තක නැ මොකද අපි මෙහෙම වෙනස් කමක් කරලා පසුව නැවත වරක් වෙනස්කමක් සිදුකරගැනිමට වුවහොත් කරගන්නට බැරිවෙනවා.(කිහිපසැරයක් undo කරලා තමා ලබාගන්නට වෙන්නේ ).

එම නිසා අද අපි භාවිතා කරන්නට යන්නේ වෙනත් ක්‍රමයක්. අලුත් Adjustments Layer එකක් ලබාගෙන වෙනස්කම් සිදුකරගැනිමයි. මෙහිදි වාසිය තමා අපි මෙසේ වෙනස් කරලා පසුව අපිට අයිත් Adjustment එකක් කරගන්නට වුවමනාවුනොත් කිසිම අපහසුතාවයකින් තොරව කරගන්නට පුළුවන්.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

Today I’m going to teach you how to convert color image to black & white image by using Photoshop adjustment layer. mostly we are using either image>>mode>>grayscale or image>>Adjustments>>black & white this is ok. but this is not correct way. watch the video and learn what is the correct way.

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Basic
Total video time : 5:51 Minutes

Video Tutorial / විඩියෝ පාඩම


0 comments:

Post a Comment