Monday, September 17, 2012

Create Burned Photo effect using Photoshop

මේ පාඩමේදි මම ඔබට ගෙනඑන්නේ තවත් පොටෝෂොප් image effect පාඩමක්. මෙහි දි අපි ඉගෙනගන්නට යන්නේ පොටෝෂොප් වලින් පින්තූරක් පිච්චුනු ඉෆේක්ට් එක ලබාගන්නා ආකාරයයි.



මේ සදහා මම භාවිතා කරන මුලික ගොනු ඔබට පහත download ලින්ක් එක එබිමෙන් ලබාගන්නට පුළුවන්. මෙහි මම අවසාන ක්‍රියාකමද ඔබට ලබාදි තිබෙනවා.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 6:34 Minutes
Exercise files : Download
Video Tutorial / විඩියෝ පාඩම

0 comments:

Post a Comment