Tuesday, February 21, 2012

Create Stone Text Effect for 2012

මුලින්ම මම ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා ! කියලා ප්‍රාර්ථණා කරනවා. අද මම කියලා දෙන්නට යන්නේ ෆෝටෝෂොප් වලදි මේ වගේ ගල් පසුබිමක අකුරු භාවිතා කරලා නිර්මානයක් කරගන්නා ආකාරයයි. මේ පාඩම සදහා භාවිතා කල පින්තුර ෆයිලය පහත ලින්ක් එක එබිමෙන් ඔබට බාගත ගත හැක. තවද මේ පඩම නරඹලා මේහි ගැටළු ඇතොත් හෝ විඩියෝ එක පිළිබද ගුණ දෙස් මෙහි දමා යන්නටත් අමතක කරන්න එපා.
Happy New Year !
In this video im going to show you how to create Stone Text Effect for new year 2012. watch the video and enjoy…
Tutorial Details - Program : Photoshop CS4Difficulty : IntermediateTotal video time : 12 : 20 MinutesSource Files : Download
Final Product

Video Tutorial

0 comments:

Post a Comment