Tuesday, February 21, 2012

How to create Gunny texture using Photoshop CS4

මේ විඩියෝ එකෙන් අපි ඉගෙන ගන්නට යන්නේ තවත් Texture එකක් හදාගන්නා ආකාරයයි. එ තමා මේ වගේ ගෝනි Texture එකක් ෆෝටෝෂොප් භාවිතා කරලා කොහොමද හදාගන්නේ කියලා. සරළ පියවර කිහිපයකින් මේ වගේ Texture එකක් හදාගන්න පුළුවන්. මේ Texture එක හදාගන්නට අප භාවිතා කරන්නේ Texturizer කියන ෆෝටෝෂොප් ඉෆේක්ට් එකයි.
විඩියෝ එක බලලා ඔයාලගේ වටිනා අදහස් උදහස් දක්වලා යන්නත් අමතක කරන්න එපා.
I this video Tutorial I’m going to teach you how to create a Gunny texture using photoshop cs4. I have used effect to create this gunny texture effect call “Texturizer”. watch the video and post your valuable comments here.
Tutorial Details -Program : Photoshop CS4Difficulty : IntermediateTotal video time : 3: 57 Minutes
Final Product
 Video Tutorial

0 comments:

Post a Comment