Tuesday, February 21, 2012

How to Create a Film Strip using Photoshop

මේ විඩියෝ එකේදි මම කියලා දෙන්නේ ෆෝටෝෂෝප් භාවිතා කරලා තිරපටයක ආකෘතියක් සාදාගන්නේ කේසේද කියලා. මේහි දි මම භාවිතා කරන්නේ ෆෝටෝෂෝප් සී.එස් 4 සංස්කරණයයි. නමුත් ඔබ සතුව වෙනත් සංස්කරණයක් ඇත්නම් කිසිම ගැටළුවකින් තොරව මේය සිදුකරගත හැක. මේහිදි මම මේ Tutorial එක සදහා භාවිතා කල පින්තුර පහත ලින්ක් එක එබිමේන් බාගත හැක. මේ පඩම නරඹන්න. නරඹලා ඔබට යම් ගැටලුවක් ඇත්නම් කරුණාකර එය මේහි පෝස්ට් කරන්න.

In this video tutorial I’m going to teach you how to create a film strip using Photoshop cs4. I have used several wallpapers for this tutorial. you can download that wallpapers by clicking following link. If have any question when you doing this. Please comment here.

Tutorial Details -Program : Photoshop CS4Difficulty : AdvancedTotal video time : 25.39 Minutes

Final Product


 Video Tutorial


0 comments:

Post a Comment