Tuesday, February 21, 2012

Create Rounded web navigation using Photoshop

ෆෝටෝෂොප් යනු පින්තූර පමණක් සංශෝදනය කිරිමට සෑදු වැඩසටහනක් නොවේ. පොටෝෂෝප් භාවිතයෙන් තවත් බෝහෝ නිර්මාණ කරගැනිමේ හැකියවක් ඇත. උදාහරණයක් ලෙස ෆෝටෝෂොප් භාවිතයෙන් සුළු හෝ වීශාල පොස්ටර් බැනර් නිර්මාණය කරගැනිම, ඇනිමේෂන් සාදාගැනිම, ත්‍රීමාණ නිර්මාණ කරගැනිම, වේබ් ගැෆික් නිර්මාණය කරගැනිම, වැනි දෙවල් ඉන් කිහිපයකි. ඉතින් මේ විශිෂ්ට වැඩසටහනේ තවත් පුන්චි කොටසක් අපි අද ඉගෙනගන්නට යන්නේ. එතමා ෆෝටෝෂොප් භාවිතයෙන් වේබ් නේවිගේෂන් එකක් නිර්මාණයකරගන්නේ කොහොමද කියලා.

In this video tutorial will teach you how to create a web navigation using Photoshop. Watch the video and post your problems & comments here

Tutorial Details -Program : Photoshop CS4Difficulty : IntermediateTotal video time : 17.57 Minutes

Final Product

 

 Video Tutorial


0 comments:

Post a Comment