Wednesday, March 14, 2012

කිලිටු අකුරු නිර්මාණය කරමු

මේ පාඩමේන් අපි තවත් text effect එකක් පිළිබද ඉගෙනගන්නට යන්නේ එ තමා කිලිටු වු අකුරු හැඩයගන්නා text effect එකක් නිර්මාණය කරගැනිම. මෙහිදි අපි මුලිකවම brush එකක් භාවිතයෙන් තමා මේ text effect එක හදාගන්නේ ඉටපසුව layer style එකතු කරගෙන තවත් එය අලංකාර කරගන්නවා.

අවසාන ක්‍රියාකාරකම
අවසාන ක්‍රියාකාරකම

In this video we are going to learn another text effect tutorial. which is creating a grunge text in photoshop.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Photoshop CS4
දුෂ්කරතාවය : සාමාන්‍ය
සම්පුර්ණ කාලය : විනාඩි 6.49
ක්‍රියාකාරකම් : බාගන්න

විඩියෝ පාඩම


0 comments:

Post a Comment