Wednesday, March 14, 2012

How to create a Metal pattern

මේ විඩියෝ එකේදි මම කියලා දෙන්නට යන්නේ තවත් පොටෝෂොප් Pattern පාඩමක් පිළිබදවයි එ තමා පොටෝෂොප් භාවිතයෙන් ලෝහ ආකෘතිය ගත් මෝස්තරයක් නිර්මාණය කරගන්නා ආකාරයයි. මේ විඩියෝ එකේදි තවත් පොටෝෂොප් වල කොටස් කිහිපයක් අපි ඉගෙනගන්නවා ඒ තමා pattern එකක් නිර්මාණය කරගැනිම පිළිබද, Gradient ටුලය වෙනුවට Brush ටුලය භාවිතා කිරිම, අපේ ආර්ට්වර්ක් එකට pattern එක ලබාගැනිම එ වගේම clipping mask ඇප්ලයි කරගැනිම වැනි කොටස් අපි මෙහි දි ඉගෙනගන්නවා.


අවසාන ක්‍රියාකාරකම

This is another video tutorial for creating Photoshop pattern, in this lesson I’m going to show you how to create a metal pattern using Photoshop.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Photoshop CS4
දුෂ්කරතාවය : සාමාණ්‍යයි
සම්පුර්ණ කාලය : විනාඩි 9.43
ක්‍රියාකාරකම් : බාගන්න

විඩියෝ පාඩම


0 comments:

Post a Comment