Sunday, April 22, 2012

විඩියෝ සංස්කරණ ආරම්භක පාඩම - හැදින්වීම

අද සිට අපි අලුත් සබ්ජේක්ට් එකක් පිළිබද ඉගෙනගන්නට යන්නේ. එ තමා විඩියෝ සංස්කරණය කිරිම Corel VideoStudio X4 සමගින්. ඉතින් විඩියෝ සංස්කරණය පිළිබද ඉගෙනගන්නට ආසාවෙන් ඉන්න අයට මේ පාඩම් මාලාව ගොඩක් වැදගත් වේවි. Corel VideoStudio කියලා කියන්නේ ඉතා පහසුවෙන් විඩියෝ සංස්කරණය කරගත හැකි වැඩසටහනකි. මේ පාඩමෙන් අපි බලමු මොකක්ද Corel VideoStudio කියලා කියන්නේ සහ මොනවගේ දේවල්ද මේ විඩියෝ පඩම් මාළාව මගින් අපි ඉගෙනගන්නට යන්නේ කියලා. මුලින්ම ඔබට කියන්න අවශ්‍යයි මේ හා සම්බන්ධව ඔබේ වටිනා අදහස් උදහස් ප්‍රකාශ කරයන්නත් අමතක කරන්න එපා.


මේ පහළින් දාලා තියෙන්නේ Corel VideoStudio X4 වල ප්‍රධාන තිරයයි.

Corel Video Studio X4 Main Window
Corel Video Studio X4 Main Window

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 3.56

විඩියෝ පාඩම




6 comments:

Godak wedagath padam malawak. bohoma sthuthiyi. eth prashnayakata thiyenne, Softwear eka (only trial versions can find)

download keygen

http://www.mediafire.com/?ryis49mgqc4w5to

මචො වැඩේනම් එල... ඒත් බ්ලොග් එකෙ විශුවල් ටිකක් අඩු කරානම් ලොඩ් වෙන වෙලාව ඉතුරුයි! ජය

hadata wede krla tyenva aiye. digtama krgena ynna

cyber link paverdirector softwere ekath mekata samanada

Post a Comment