Sunday, April 22, 2012

Video Studio X4 Workspace - 02වන කොටස

අපි Corel videostudio x4 වලින් විඩියෝ සංස්කරණ කටයුතු කරන්න කලින් corel video studio x4 හී workspace එක පිළිබද ඉගෙනගන්නට අවශ්‍යයි. මේ පාඩමේන් අපි ඉගෙනගන්නට යන්නේ විඩියෝ ස්ටුඩියෝ හි workspace එක පිළිබදවයි. workspace එක කියලා කිවේ විඩියෝ ස්ටුඩියෝ වල කොටස්. පැනල්, වින්ඩෝස් හා අනෙකුත් කොටස් පිළිබදවයි. පහත පින්තුරයේ ඔබට පේනවා ඇති විඩියෝ ස්ටුඩියෝ හි ප්‍රධාන කොටස්ය.

විඩියෝ ස්ටුඩියෝ හි පැනල් හා වින්ඩෝස්
විඩියෝ ස්ටුඩියෝ හි පැනල් හා වින්ඩෝස්

වැඩි විස්තර මෙතන දාන්න අවශ්‍ය වන්නේ නැ විඩියෝ එකේ සියළුම විස්තර ඔබට බලාගන්නට පුළුවන් විඩියෝ ස්ටුඩියෝ වල වර්ක්ස්පේස් එක පිළිබදව

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික
සම්පුර්ණ කාලය : විනාඩි 4.36

විඩියෝ පාඩම


0 comments:

Post a Comment