මේ තමා විඩියෝ ස්ටුඩියෝ වල අවසාන කොටස. එහේම කිවට විඩියෝ ස්ටුඩියෝ වල අලුත් දෙයක් හොයාගත්තොත් ගුරු මුස්ටියක් නැතිව මම කියලා දෙන්නට එනවා.
ඉතින් අපි මේ පාඩමේදි කොටස් දෙකක් පිළිබද ඉගෙනගන්නවා. එක විඩියෝ ස්ටුඩියෝ භාවිතා කරලා සම්පුර්ණ විඩියෝ එකක් කරනවා. දෙක එ නිර්මාණය කල විඩියෝ project එක අපි බලමු DVD එකකට බර්න් කරගන්නේ කොහොමද කියලා..
සම්පුර්ණ විඩියෝවක් නිර්මාණය කිරිම.
පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Corel Video Studio x4
දුෂ්කරතාවය : මුලික දෙවල් දැනසිටිය යුතුයි
සම්පුර්ණ කාලය : විනාඩි 13.11
1 comments:
ඇත්තෙන්ම හොද පාඩමි මාලාවක්. අපි නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
Post a Comment