Monday, May 28, 2012

ගැෆික් ඩිසයින් කොම්පැනියකට ලෝගෝ එකක් හදමු


අයුබෝවන් කිවා හැමෝටම. අද අපි ඉගෙනගන්නට යන්නේ ගැෆික් ඩිසයින් කොම්පැනියකට හොද ලොගෝ එකක් ඉලේස්ට්‍රේටර් භාවිතා කරලා හදනවිදිහයි.

උඩ තියෙන්නේ අවසාන නිර්මාණයයි. විඩියෝ එක බලන්න ඉටපස්සේ ඔයාලත් කරලා බලන්නකෝ. sample ෆයිල් එකයි font ටිකයි පහළ තියෙනවා download කරගන්න. ඔයාලගේ comment එකතු කරන්නත් අමතක කරන්න එපා.

පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Illustrator CS4
දුෂ්කරතාවය : ටිකක් විතර
සම්පුර්ණ කාලය : විනාඩි 14.17
අවශ්‍ය දේවල් : බාගන්න.

විඩියෝ පාඩම / Video Tutorial

0 comments:

Post a Comment