අයුබෝවන් යළුවනේ. අද අපි මේ පාඩමෙන් ඉගෙනගන්නට යන්නේ Photoshop වල custom color swatches සෙට්එකක් හදාගන්න ආකාරයයි. මෙහිදි අපට පුළුවන් යම් image එකක යම් ස්ථාණයක ඇති color අගය ලබාගන්නට. ඉටපසුව color swatches සෙට් එක පසුව භාවිතා කරන්නට save කරගන්න පුළුවන්.
හරි මේකට මම භාවිතා කරන්නේ මේ කලර්පුල් ගිරවගේ පින්තුරයයි. ඔබට මේ පින්තූරය බාගන්න පුළුවන් පහල link එක එබිමෙන්. අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ජයවේවා !. Comment එකකුත් දාලම යන්න.
පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Photoshop CS4
දුෂ්කරතාවය : ලේසියි.
සම්පුර්ණ කාලය : විනාඩි 9.11
අවශ්‍ය දේවල් : බාගන්න.
0 comments:
Post a Comment