මේ පාඩමේදි මම කියලා දෙන්නට යන්නේ තවත් ඉලස්ට්‍රේටර් ලෝගෝ එකක් හදන ආකාරයයි. මම මේකට නම දිලා තියෙන්නේ Audiobar කියලා.
මිට කලින් ඔයාලා දැකලත් ඇති මේ වගේ ලෝගෝ සමහර වේබ් සයිට් වල තියෙනවා. මමත් දැක්කා එකතරා වේබ් සයිට් එකක මේ වගේ ලෝගෝ එකක් තියෙනවා ඊට පස්සේ මට හිතුනා මේක හදනවිදිහ ඔයාලට කියලා දෙන්න ඕනි කියලා. හරි පහළ තියෙනවා විඩියෝ එක හදන විදිහ පැහැදිලිව කියලා දෙන. විඩියෝ එක බලන්න. ඔයගොල්ලන්ගේ දැනුම වැඩිකරන්න. එවගේම මේ ගැන ඔබේ අදහස් දාන්න, අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ජයවේවා !
පාඩම පිළිබද විස්තර -
වැඩසටහන : Adobe Illustrator CS4
දුෂ්කරතාවය : ටිකක් විතර
සම්පුර්ණ කාලය : විනාඩි 15.35
අවශ්‍ය දේවල් : බාගන්න.
0 comments:
Post a Comment