Monday, September 17, 2012

How to use Color Splash Effect in Photoshop

අද මම මේ පාඩමෙන් ඔබට කියලා දෙන්නට යන්නේ Color Splash Effect එක පොටෝෂොප් වලදි ලබාගන්නා ආකාරයයි.


Color Splash කියලා කියන්නේ කලර් පින්තූරයක යම් කොටසක් පමණක් ඉතුරු කරලා අනෙක් කොටස් වල Saturation එක අඩුකිරිමයි. ඉහළින් දාල තියෙන පින්තූරයේ තියෙන්නේ එ effect එකයි. මේක ඔබ ගොඩාක් වේලාවට දැකලා ඇති වෙඩින් ඇල්බම් වල භාවිතා කරලා තියෙනවා. පාඩම බලන්න ඔබට ඉගෙනගන්න පුළුවන් Color splash effect එක පොටෝෂොප් වලදි භාවිතා කරනා ආකාරය.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

In this video tutorial we'll learn how to create color splash effect in Photoshop, we can create this effect by using simple steps. This tutorial will give you a basic insight to layering, adding adjustment layers and masking. above picture is what the outcome will look like once we have finished.

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 3:59 Minutes
Exercise Files : Download 
Video Tutorial / විඩියෝ පාඩම

0 comments:

Post a Comment