Monday, September 17, 2012

How to add Ripple Photo Frame

යළුවනේ අද මම කියලා දෙන්නට යන්නේ පෝටෝෂෙප් භාවිතා කරලා Ripple photo frame ෆෝටෝ එකකට එකතු කරගන්නා ආකාරයයි. මේ පහළ තියෙන්නේ අපි බලන්නට යන විඩියෝ ටියුට් එකේ අවසාන ප්‍රතිපලයයි.


මේ සදහා අපි භාවිතා කරන පින්තුරය සහා අවසානට අපි කල ගොනුව පහළ ලින්ක් එක එබිමෙන් ලබාගන්න. එසේනම් සැමට ආරාධනා කරනවා විඩියෝ එක බලන්න කියලා.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. Comment එකකුත් දාලම යන්න. ජයවේවා !

In this video lesson I'm going to show you how to create a ripple photo frame using Photoshop. I have link to download source file here, Please watch the video and learn something beyond.

To receive latest video tutorials Please Subscribe on youtube , Follow on twitter, or like on facebook.

Tutorial Details

Program : Adobe Photoshop CS6
Difficulty : Intermediate
Total video time : 7:13 Minutes
Exercise Files : Download
Video Tutorial / විඩියෝ පාඩම

0 comments:

Post a Comment