Monday, September 17, 2012

Blurred Photo Effect in adobe Photoshop

මේ පාඩමෙන් අපි ඉගෙනගන්නට යන්නේ පොටෝෂොප් වලින් තවත් Photo effect එකක් කරගන්නා ආකාරයයි. මෙහිදි සාමාණ්‍ය පින්තූරයකට මේ පහළ පින්තූරයෙ තිබෙන ආකාරයට පින්තූරයේ වටේ කොටස් blur කරගෙන අපිට අවශ්‍ය කොටසක් පමණක් ඉස්මතු කර පෙන්වන්නේ කෙසේද කියලා බලමු



මේහි දි කරන කාර්ය කෙටියෙන් මම පැහැදිලි කලොත් මේහෙමයි  මුලින්ම කරන්නේ background Layer එකේ duplicate එකක් ලබාගැනිමයි. ඉට පස්සේ duplicate layer එකට blur එකක ලබාදෙනවා, මේ blur එක සම්පුර්ණ duplicate layer එකටම යෙදිම සිදුවෙනවා, මෙහිදි මට අවශ්‍ය වන්නේ වටේට blur එක වටේට පමණක් ඉතුරු කර මැද හරියෙන් blur එක අයින්කරනනයි. මෙක කරන්න මම layer mask එකක භාවිතා කරනවා. ඉට පසුව මේ පින්තූරයට මම  adjustment layer කිහිපයක් එකතු කරගන්නවා. හරි පැහැදිලි කලා ඇති, මේ මම  කිව එක පැහැදිලි නැති වෙන්නත් ඇත නමුත්, මෙක කරන ආකාරය විඩියෝ එකේ සම්පුර්ණ විස්තරය පැහැදිලිව තියෙනවා.  මෙහි ක්‍රියාකාරකම් පහත ඩවුන්ලෝඩ් බොත්තම එබිමෙන් ලබාගන්න.

අලුත් විඩියෝ පාඩම් ඉක්මනටම එනවා එ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details

Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 7:07 Minutes
Exercise Files : Download
Video Tutorial / විඩියෝ පාඩම

0 comments:

Post a Comment