Monday, September 17, 2012

Photoshop Tutorial - Photo Effect 01

මේ පාඩමේන් අපි ඉගෙනගන්නට යන්නේ පොටෝෂොප් භාවිතා කරලා පින්තූරයකට color ඉෆෙක්ට් එකක් එක් කරගන්නා ආකාරයයි.



මෙහිදි අපි background layer එකේ පිටපතක් ගෙන එයට Adjustment layer දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම background පිටපත් ලේයර් එකට blur එකකතු ලබාදෙනවා. මෙහිදි අපි එකතු කරගන්නේ Carves හා Hue/Saturation කියන Adjustment දෙකයි. Carves මගින් මේ පින්තූරයේ details එසේ නොමැතිනම් මෙහි අනවශ්‍ය සුදුපාට වු තැන් ඉවත් කර සකසා ගෙන, මෙහි වර්ණ අඩු කරගැනිමට අපි මෙතනදි Hue/Saturation layer එකක් භාවිතා කරනවා. එ වගේම අදාල තැන්වලදි අදාල layer වල blending mode එක ගැලපෙන විහිහට වෙනස් කරගන්න ආකාරයත් අපි බලමු.

විඩියෝව පාඩම බලන්න අලුතින් දෙයක් ඉගෙනගත්තනම් ඔයලගේ අදහස් එකතු කරන්න. ඉදිරියට එන පාඩම් පිළිබද විස්තර ලබාගන්න Subscribe කරන්න.

Tutorial Details
Program : Adobe Photoshop CS4
Difficulty : Intermediate
Total video time : 6:00 Minutes
Exercise Files : Download
Today we are going to learn another Photoshop photo effect tutorial. in this part you'll learn to make effect something like blur and glow effect. watch the tutorial and please add your comments here.

Video Tutorial / විඩියෝ පාඩම

0 comments:

Post a Comment