Monday, September 17, 2012

What is new in Photoshop CS6 | Layer Panel

අයුබෝවන් යුළුවනේ! පොටෝෂොප් භාවිතා කරන අය දන්නවා ඇති පොටෝෂොප් වල නවතම සංස්කරණය වන CS6 මීට මාස කිහිපයකට පෙර නිකුත්උනා. මෙහි ගොඩක් වෙනස්කම් අපිට දැකගන්නට පුළුවන්, ඉන් එකක් තමා ලේයර් පැනල් එක.



ඉතින් අද මම මේ පාඩමෙන් ඔබට කියලා දෙන්නට යන්නේ පොටෝෂොප් CS6 වල layer පැනල් එකෙට අලුතින් එකතු වු දේවල් පිළිබදවයි. මෙහි මුලික වෙනස්කම තමා layer filter කරගැනිමේ පහසුකම. මේක ගොඩාක් ගොඩාක් වැදගත් වෙනෙවා layers වැඩි ප්‍රමාණයක් තියෙන ආර්ට් වර්ක් එකක් කරනවනම්. මොකද යම් ස්ථානයක තියෙන ලේයර් එකක් හොයාගන්න අවශ්‍ය වුවිට ඒ ලේයර් එකේ නම මතකනම් ලේසියෙන් නම ටයිප් කර සොයාගන්න පුළුවන්. එසේ නොමැතිනම් එ සොයන ලේයර් එක පික්සේල් ලේයර් එකක්ද එසේ නොමැතිනම් එය adjustment ලේයර් එකක්ද එමේමත් නැත්නම් shape ලේයර් එකක්ද යන්න දන්නවනම් filter පහසුකම භාවිතා කරලා එ layer එක පහසුවෙන් සොයාගන්නට පුළුවන්.

අලුත් විඩියෝ පිළිබද විස්තර ගන්න Subscribe කරන්න FOLLOW කරන්න, LIKE කරන්න. ඔබගේ යහළුවන් අතරේ දැනුම බෙදාගන්න Share කරන්න. ජයවේවා!

Tutorial Details
Program : Adobe Photoshop CS6
Difficulty : Basic
Total video time : 6:50 Minutes
Video Tutorial / විඩියෝ පාඩම

0 comments:

Post a Comment