Tuesday, February 21, 2012

කොහොමද කැලතුනු වතුර Texture Background එකක් හදාගන්නේ

මේ විඩියෝ එකේන් මම කියලා දෙන්නට යන්නේ ෆෝටෝෂෝප් භාවිතා කරලා කැලතුණු වතුර Effects  එකක් ගන්නා Texture Background එකක් හදාගනනේ කේසේද කියලා. මේහිදි මම Effects  කිහිපයක් භාවිතා කරලා මේ Texture Background එක නිර්මාණය කරගන්නවා. මුලින්ම Clouds කියන Effects එක භාවිතා කරලා මුලික පසුබිම හදාගෙන ඉට පස්සේ Difference Clouds එකක් Apply කරලා Clouds  ඒකේ ස්භාවය වැඩි කරගන්නවා.ඉන් පසු Glowing Edges කියන filter එක භාවිතා කරලා කැලතුණු ස්භාවය ඉමතුකරගන්නවා. ඉට පස්සේ කරන්නේ Hue/Saturation භාවිතා කරලා Texture එකේහි නිල්ගතිය වැඩි කරගෙන Gradient එකක් මගින් මේහි කැලතුනු වතුර ස්භාවය ලබා ගනි.
This video tutorial demonstrate how to create Turbulent water texture effect using photoshop. we are using several effects and filter. watch the video and please comment you valuable thoughts. enjoy..
Tutorial Details -Program : Photoshop CS4Difficulty : IntermediateTotal video time : 5:15 Minutes
Final Product
 Video Tutorial


0 comments:

Post a Comment